කුරුණෑගල නගරයට ආසන්නයෙන් පදිංචියට හෝ අනාගත ආයෝජනයකට හොඳම තැන අපෙන් .....
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් , " උයන්දන හංදියෙන් "
------------------------------------------------
🔰 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
🔰 කුරුණෑගල අධීවේගී පිවිසුමට ළගින්ම
🔰 නුවර බස් මාර්ගයට ආසන්නයෙන්
🔰 ජාත්‍යන්තර පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල්
🔰 දුම්රිය ස්ථානයට, සුපිරි අවන්හල් සහ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
✔️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◾ මුලික ගෙවීම 10% ක් පමණයි.
◾ පොලි රහිතව මාස 24 ක් දක්වා
◾ බැංකු ණය පහසුකම්
◾ නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
◾ එකවර ගෙවීමේදී ඇදහිය නොහැකි විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .