කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන් නුවර ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන්
සුපිරි නේවාසික බිම් කොටස් ......
----------- කුරුණෑගල - උයන්දන -----------
🔰 කුරුණෑගල නගරයට විනාඩි 05 යි.
🔰 කුරුණෑගල අධීවේගී පිවිසුමට සමීපයෙන්
🔰 ජාත්‍යන්තර පාසල් (royal , lyceum school)
🔰 සුපිරි වෙළෙඳසැල් ( cargills food city)
🔰 අවන්හල් (KFC , P &G,perera & sons, pizza hut )
🔰 දුම්රිය ස්ථාන ,අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ◾ කොන්ක්‍රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ අවම මුලික ගෙවීම 10% යි.
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .