🚩 Rare opportunity to own 7 perches of gated prime land in Kotte, with clear title, full utilities, and unbeatable proximity to top amenities and landmarks.
-7 perches of prime land for sale on Angampitiya Road, Ethul Kotte
-20 ft road access with pipe-borne water and electricity
-Gated area with a safe and respectable neighbourhood
-Clear deed and approved survey plan; bank loan obtainable
-50m to Kotte Road and 1 km to Pita-Kotte Junction
-Keells Supermarket and all amenities close at hand
-1.5 km to Diyatha Uyana and 750m to Beddagana Wetland Park
🔴 Price: Rs. 28 Million (Negotiable)
🚩 කෝට්ටෙන් අගනා ඉඩමක් විකිණීමට
-ඇතුල්කෝට්ටේ, අංගම්පිටිය පාරේ, පර්චස් 7ක අගනා ඉඩමක් විකිණීමට
-නල ජලය සහ විදුලිය සහිත අඩි 20ක පිවිසුම් මාර්ගය
-ආරක්ෂිත සහ වැදගත් අසල්වැසියන් සහිත ගේට්ටු සහිත ප්‍රදේශය
-නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් සහිත නිසා පහසුවෙන් බැංකු ණයක් ලබා ගත හැක.
-කෝට්ටේ පාරට මීටර් 50ක් සහ පිටකෝට්ටේ හන්දියට කිලෝමීටර 1 යි.
-කීල්ස් සුපිරි වෙළඳසැල සහ සියලු පහසුකම් අතේ දුරින්
-දියත උයනට කිලෝමීටර 1.5ක් සහ බැද්දගාන තෙත්බිම් උද්‍යානයට මීටර් 750 යි.
🔴 මිල: රු. ලක්ෂ 280 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கோட்டேயில் விற்பனைக்கு பிரீமியர் காணி
-எத்துல் கோட்டே, அங்கம்பிட்டி சாலையில் 7 பேர்ச்சஸ் பிரீமியர் காணி விற்பனைக்கு
-குழாய் நீர் மற்றும் மின்சாரத்துடன் கூடிய 20 அடி சாலை அணுகல்
-பாதுகாப்பான மற்றும் மரியாதைக்குரிய சுற்றுப்புறத்துடன் கூடிய கேட் பகுதி
-தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம்; வங்கிக் கடன் பெறலாம்
-கோட்டே சாலையிலிருந்து 50 மீ மற்றும் பிட-கோட்டே சந்திக்கு 1 கி.மீ
-கீல்ஸ் சூப்பர் மார்க்கெட் மற்றும் அனைத்து வசதிகளும் அருகில் உள்ளன
-தியாத உயனவிற்கு 1.5 கி.மீ மற்றும் பெத்தகன சதுப்பு நில பூங்காவிற்கு 750 மீ
🔴 விலை: ரூ. 28,000,000 (பேசிக்கொள்ளலாம்)
________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land in a Gated Community for Sale Kotte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 280 සම්පුර්ණ මිලදින 8
Pitakotte Land for Sale
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,000,000 පර්ච් එකකටදින 50
House for Sale in Beddagana
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 58,000,000දින 38
Land for Sale Kosgama
10.25 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 3,000,000 සම්පුර්ණ මිලදින 33
