කොට්ටාව, කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන උප නගරයකි
පුලුල් කාපට් මාර්ග පද්ධතිය හරහා ප්‍රධාන නගර අතර ඉක්මනින් සම්බන්ධ විය හැකි මධ්‍ය නගරයකි,
හෝමාගම, කොට්ටාව, මහරගම, අතුරුගිරි, මාළබේ, මත්තෙගොඩ, හොරණ, පිළියන්දල ගල්කිස්ස දෙහිවල
අත්‍යවශ්‍ය සියලුම සේවාවන් ඉතාම ආසන්නයේ
• බැංකු
• සුපිරි වෙළඳසැල්
• සුපිරි අවන්හල්
• ෆාමසි
• ජිම්
ස්වභාවික සාමකාමී වටපිටාව
අවට උසස් තත්වයේ නේවාසික පදිංචි කරුවන්
වට තාප්ප වලින් ආරක්ෂිත සංවර්ධිත ඉඩම
නිරවුල් හොදම ඉඩම් කොටසක් අදම තෝරාගන්න
දැන්ම අමතන්න......