🔥 කොට්ටාව බ්රාහ්මනගම - සියලු පහසුකම් සහිත සුපිරි බිම් කොටස්! 🔥
මාකුඹුර හයිවේ එන්ට්රන්ස් එකටයි, කොට්ටාව නගරයටයි ඉතා ආසන්නයෙන්, ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට හොඳම බිම් කොටසක් අදම වෙන් කරවා ගන්න! 🏡✨
🌟 පහසුකම් සහ විශේෂාංග: 🏃♂️💨
✅ නල ජලය සහ තෙකලා විදුලිය 💧⚡
✅ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග 🛣️
✅ ප්රමුඛ පෙළේ රෝහල් සහ පාසල් වලට ආසන්නයි 🏫🏥
✅ සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 🛒🏦
✅ නිදහස් හා වැදගත් නේවාසික වටපිටාව 🌿
📐 ඉඩම් ප්රමාණයන්: පර්චස් 10 / 11.4 / 11.5
💰 මිල: පර්චසයක් රු. 850,000/- පමණයි!
📌 Ref No: 15715 / 15716 / 15731