Land for Sale in Kosgama
🚩 Strategically located Kosgama land with excellent road frontage, strong accessibility, and high commercial and investment potential, offering long-term value for development, business expansion, or future growth opportunities.
• 167 perches of valuable land fronting the Eswatta–Kirindiwela Road
• Just 600 meters to the High-Level Road (Colombo–Batticaloa Highway)
• Over 100 meters of frontage along a 20-foot wide carpeted access road
• Conveniently located 5 km to Kosgama Town and 5 km to Avissawella Town
• Ideal for commercial development such as land subdivision, warehouses, or factory construction
• Experienced minor impact during recent floods, with no significant or lasting damage to the land
🔴 Price: Rs. 18 Million (Negotiable)
🚩 කොස්ගම, ඇස්වත්තේ වාණිජ, කෘෂිකාර්මික හෝ නේවාසික සංවර්ධනය සුදුසු ඉඩමක් විකිණීමට
• ඇස්වත්ත - කිරිඳිවැල පාරට මුහුණලා පිහිටි වටිනා පර්චස් 167ක නිරවුල් ඉඩම
• කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන හයිලෙවල් මාර්ගයට මීටර් 600 ක් පමණි.
• අඩි 20 ක් පළල සහිත කාපට් බස් පාරට මුහුණලා ඇති මීටර් 100 කට වඩා මුහුණත සහ තවත් අතුරු පාරකට මායිම්ම
• කොස්ගම නගරයට කිලෝමීටර 5 ක් සහ අවිස්සාවේල්ල නගරයට කිලෝමීටර 5 ක් දුරින් පිහිටා ඇත.
• කොලඹ දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි කිරීම වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට, ගබඩා හෝ කර්මාන්තශාලාවකට වඩාත් සුදුසු ය.
• මෑත කාලීන ගංවතුරෙන් ඉඩමට සැලකිය යුතු හෝ කල් පවතින හානියක් සිදු නොවීය.
🔴 මිල: ලක්ෂ 180 යි (සාකච්ඡා කළ හැක)
🚩 கொஸ்கமவில் நிலம் விற்பனைக்கு
• எஸ்வத்த-கிரிந்திவெல சாலைக்கு முன்னால் 167 பேர்ச்சஸ் மதிப்புமிக்க நிலம்
• ஹை-லெவல் சாலைக்கு (கொழும்பு-மட்டக்களப்பு நெடுஞ்சாலை) வெறும் 600 மீட்டர் தொலைவில்
• 20 அடி அகலமான கார்பெட் இணைப்புச் சாலையில் 100 மீட்டருக்கும் அதிகமான முன்பக்கம்
• கொஸ்கம நகரத்திற்கு 5 கி.மீ தொலைவிலும், அவிசாவெல்ல நகரத்திற்கு 5 கி.மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது
• நிலப் பிரிவு, கிடங்குகள் அல்லது தொழிற்சாலை கட்டுமானம் போன்ற வணிக மேம்பாட்டிற்கு ஏற்றது
• சமீபத்திய வெள்ளத்தின் போது சிறிய தாக்கத்தை அனுபவித்தது, நிலத்திற்கு குறிப்பிடத்தக்க அல்லது நீடித்த சேதம் எதுவும் இல்லை
🔴 விலை: ரூ. 18,000,000 (பேசித் தீர்க்கலாம்)
_____________________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale Kosgama
10.25 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 3,000,000 සම්පුර්ණ මිලදින 18
Land for Sale in Kosgama
167.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 110,000 පර්ච් එකකටදින 48
Land for Sale in Kosgama - Avissawella
167.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 18,000,000 සම්පුර්ණ මිලදින 44
Cultivated Land for Sale in Kosgama
30.83 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 5,300,000 සම්පුර්ණ මිලදින 27
