ගම්පහ - කිරිඳිවැල , 205 ප්‍රධාන බස් මාර්ගයට 300m දුරින් , වතුරුගම ආසන්නයේ පිහිටි අගනා පොල් ඉඩමක් ඉක්මනින් විකිණීමට..
• ඉඩමේ ප්‍රමාණය : අක්කර 1.5 යි ( පර්චස් 240 )
- කිරිඳිවැල නගරයට : මිනිත්තු 10 යි
- නුවර පාරට : මිනිත්තු 25 යි
- නිට්ටඹුව නගරයට : මිනිත්තු 30 යි
- පදිංචියට , ව්‍යාපාරයට සහ වගාවට ඉතාමත් සුදුසු සශ්‍රීක ඉඩමකි
- ඉඩම කෙළවර වෙල් යායකින් අවසන් වන අතර ස්වභාවික ආපදාවන්ගෙන් තොර ඉඩමකි..
- පිරිසිදු , නිරවුල් ඔප්පු
- ඉක්මනින් විකිණීමට
- වැඩි විස්තර සඳහා අමතන්න
- විකිණුම් මිල : පර්චසය : 195,000/=
- මිල සාකච්ඡා කරගත හැක
Land for Sale – Gampaha, Kirindiwela (Wathurugama)
A valuable coconut land located just 300m from the 205 main bus route is available for urgent sale.
Land Extent: 1.5 Acres (240 Perches)
• Distance to Kirindiwela Town: 10 minutes
• Distance to Kandy Road: 25 minutes
• Distance to Nittambuwa Town: 30 minutes
- Ideal for residential purposes, business ventures, or cultivation
- Fertile land, suitable for agriculture
- Property ends bordering a paddy field, ensuring a peaceful natural environment
- Free from natural disasters
- Clear and clean deeds
- Urgent sale
💰 Price: LKR 195,000 per perch (Negotiable)
📞 For more details, please contact.