කඩවත ඉඹුල්ගොඩ ප්‍රියරතන මාවතෙන් වටිනා නේවාසික බිම් කොටස් 2 ක් විකිනීමට
🎯 කොලඹ නුවර පාරට කි.මී 1.2
🎯 කඩවත නගරයට විනාඩි 10
🎯 අදිවේගී පිවිසුමට විනාඩි 10
🎯 ගම්පහ , වැලිවේරිය , මිරිස්වත්ත නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් අප විසින්ම සකසා දී තිබේ
මූලික ගෙවීම ලක්ශ 8 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක .
💢 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක් හිමි කර ගත හැක