කිරිල්ලවල ඉඹුල්ගොඩ ප්‍රියරතන මාවතෙන් වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
කොලඹ නුවර පාරට කි මී 1.3
කඩවත නගරයට විනාඩි 10
ගම්පහ , මිරිස්වත්ත , වැලිවේරිය නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ ඔබට පහසු පරිදි සකසා ගත හැක.
මෙම මස අවසන් වන තුරු එකවර මුදල් ගෙවා ඉඩම් මිලදී ගැනීමේදී 15% ක සුවිශේශී වට්ටමක් සහිතයි