කිරිල්ලවල ඉඹුල්ගොඩ ප්‍රියරතන මාවතෙන් පදිංචියට ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් 2 ක් විකිනීමට .
🎯 කොලඹ නුවර පාරට කි.මී 1.2
🎯 අධිවේගී පිවිසුමට විනාඩි 10
🎯 කඩවත , වැලිවේරිය , ගම්පහා නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන සියලූම පහසුකම් අප ආයතනය විසින් සපයා දී තිබේ
මූලික ගෙවීම ලක්ශ 8 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්