🏡 Platinum City – කැස්බෑව
කැස්බෑව සහ බණ්ඩාරගම අතර වටිනා නේවාසික බිම් කොටස්.......
📍 162 බණ්ඩාරගම–කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 400ක් පමණයි.
🚗 කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් වෙත විනාඩි 10යි.........
✔️ නළ ජලය හා තෙකලා විදුලිය
✔️ අඩි 30ක් පළල පිවිසුම් මාර්ග
✔️ නිරවුල් ඔප්පු
✔️ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්රම
මසක් ඇතුළත සම්පූර්ණ ගෙවීමේදී 10% දක්වා වට්ටම්!
රු. 100,000/-ක් පමණක් ගෙවා අදම ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
📞 Book your FREE site visit today with Araliya Lands !!!!!!!