කැස්බෑව-බණඩාරගම 162 පාරට මී400 දුරින් ඉඩමක්. සියළු පහසුකම් සහිත වැදගත් පරිසරයක ඇලෝතියා පාරෙන්. පර්චස් 10 උස් ඉඩමක ඔබේ නිවස ඉදිකරගන්න, ඈත වෙල් යායෙන් හමාඑන සිසිල් සුළඟ විඳින්න. පර්චසය රු 485,000/- සිට
✅ කහතුඩුව, ගැලනිගම අධිවේගී පිවිසුම් මිනිත්තු 10න්
✅ වැල්මිල්ල හන්දියට මිනිත්තු 1යි
✅ වසර 5 දක්වා පහසු ගෙවීමේ ක්රම
✅ නල ජලය, විදුලිය සහ පුළුල් මාර්ග
40%ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරවාගන්න. මාස 18ක් තුල පොලී නැතුව ගෙවන්න.
එසේත් නැතිනම්, අවුරුදු 5ක් තුල 10% පොලියට අපට ගෙවන්න!
මුදල්වලින් කරන මිලදීගැනීම් සඳහා 10% මිල අඩුකිරීමක්...