කැස්බෑව 120 බස් මාර්ගයට සමීපව කහතුඩුව Highway මාර්ගයට විනාඩි 5යි. අඩි 25 කාපට් මාර්ගයට සහ වෙල් යායකට මුහුණලා කන්ටේනර් යාඩ් එකකට/ වාහන අංගනයකට කර්මාන්ත ශාලාවකට ඉතා සුදුසුයි කොටස් වශයෙන්ද ගෙවීම් කිරීම සලකා බැලිය හැක