නිවසක් සහිත පර්චස් 18 ඉඩම විකිණීමට
නිවසට මිලක් තබා නොමැත
වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත
ජලය සහ විදුලිය ඇත
පිළියන්දල බණ්ඩාරගම ප්රධාන මාර්ගයට මීටර් 100
කැස්බෑව නගරයට මීටර් 600
අඩි 20 ප්රවේශ මාර්ගය
වැඩි විස්තර සඳහා අමතන්න මිල ගණන් සාකච්ඡා කර ගත හැකැක