🚩 A strategically located property in Kelaniya offering immense potential for future development. Positioned in close proximity to key commercial hubs and major road networks, this land is ideal for investors looking to capitalize on the rapid growth and rising demand in the area. Clear ownership and strong connectivity further enhance its value, making it a smart long-term investment.
• 115 perches of prime agricultural land available for sale on Weliketiya Road, Kelaniya.
• Potential to obtain approval for any type of construction or development project
• Clear ownership with deed of gift and a recently completed survey plan
• Ideally situated behind the CEAT Warehouse Complex, in a growing commercial zone
• Only 1 km to Biyagama Road (Kohalwila Junction) and the historic Kelaniya Temple
• Just 5 km to Peliyagoda Highway Entrance and 3 km to Kiribathgoda town
🔴 Price: Rs. 37.5 Million (Negotiable)
🚩 සංවර්ධන අනුමැතියට යටත් ව ගොඩනැගිලි ඉදිකළ හැකි කැලණියේ කුඹුරු ඉඩමක් විකිණීමට
• කැලණිය, වැලිකැටිය පාරේ පර්චස් 115 ක කෘෂිකාර්මික ඉඩමක් වැඩිම ඉල්ලුමට
• ඉඩම් ගොඩ කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ හැකියාව
• නිරවුල් ඔප්පු සහ මෑතක අඳින ලද මිනින්දෝරු සැලැස්මක් සහිත පැහැදිලි හිමිකාරිත්වය
• CEAT ගබඩා සංකීර්ණය පිටුපසින් ගබඩා සංකීර්ණයක් හෝ වාහන අංගනයකට ඉතා සුදුසු ස්ථානයකි.
• බියගම පාරට (කොහල්විල හන්දිය) සහ කැලණිය රජමහා විහාරයට කිලෝමීටර 1 ක් පමණි.
• පෑලියගොඩ අධිවේග මාර්ග පිවිසුමට කිලෝමීටර 5 ක් සහ කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 3 ක් ඇත.
🔴 මිල: රු. ලක්ෂ 375 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 களனியில் விற்பனைக்கு நிலம்
• களனி வெலிகெட்டிய சாலையில் 115 பேர்ச்சஸ் கொண்ட பிரதான விவசாய நிலம் விற்பனைக்கு உள்ளது.
• எந்தவொரு கட்டுமான அல்லது மேம்பாட்டுத் திட்டத்திற்கும் ஒப்புதல் பெறுவதற்கான சாத்தியம்
• பரிசுப் பத்திரம் மற்றும் சமீபத்தில் முடிக்கப்பட்ட கணக்கெடுப்புத் திட்டத்துடன் தெளிவான உரிமை
• வளர்ந்து வரும் வணிக மண்டலத்தில், CEAT கிடங்கு வளாகத்திற்குப் பின்னால் அமைந்துள்ளது
• பியகம சாலை (கொஹல்வில சந்திப்பு) மற்றும் வரலாற்று சிறப்புமிக்க களனி கோயிலுக்கு 1 கி.மீ மட்டுமே
• பேலியகொட நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 5 கி.மீ மற்றும் கிரிபத்கொட நகரத்திற்கு 3 கி.மீ மட்டுமே
🔴 விலை: ரூ. 37,500,000 (பேசிக்கொள்ளலாம்)
__________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Katunayake with a House
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 40,000,000දින 8
Land for Sale with Old House in Wattala
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 62,000,000දින 41
Land for Sale with Old House in Mirigama
කාමර: 8, නානකාමර: 8සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 46,000,000දින 30
Land for Sale with Old House in Wattala
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 60,000,000දින 22
