කටුනායක ගුවන්තොටුපළටත් අධිවේගී මාර්ගයටත් ඉතාම පහසු කුරණින්, සියලුම පහසුකම් සහිත නේවාසික බිම්කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත .
🔻කටුනායක මීගමුව ප්රධාන මාර්ගයට මීටර් 50යි.
🔻කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
🔻කටුනායක ගුවන්තොටුපළට විනාඩ් 7යි.
🔻මීගමුවටත් පහසුවෙන් ළඟා වීමට හැකි වීම
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅කාපට් කළ පුළුල් මාර්ග
✅ආරක්ශිත වටපිටාවක් සමගින් පර්චස් 7 සිට බිම් කොටස්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ශනීය වට්ටමක්
👉පොළී රහිතව ගෙවන්න වසර 2ක්
👉බැංකු ණය පහසුකම් ඇතුළු තවත් ගෙවීමේ ක්රම රැසක් සමගින්