ඉඩමක් මිලදී ගෙන නිදහසේ අසිරිය සැබෑ ලෙස විඳින්නට අපි ඔබට පාර කියන්නෙමු........
කටුනායක ගුවන් තොටුපොල පිටුපස කිඹුලපිටිය පල්ලිය අසල අස්වැද්දුම ලිඳ පාරේ මිඩ්ලන්ඩ් වත්තේ පර්චස් 5 ක ඉඩම ලක්ෂ 12යි.
පර්චස් 10 ම ලක්ෂ 22.5 යි.
කටාන ප්‍රාදේශීය සභාවේ අනුමත බිම් කොටසකි.
ගුවන් තොටුපොළට සහ වෙළෙද කලාපයට විනාඩි 10 න් ළඟා විය හැක.
මීගමු නගරයට 06Km.
කුඩා ව්‍යාපාරයකට මෙන්ම පදිංචියට කදිමයි.
මීගමුව - මිනුවන්ගොඩ 245 බස් පාරට මීටර් 500ක් නුදුරින් පිහිටා ඇත.
Access Engineering කර්මාන්ත ශාලාවට මායිම්ව ඇත.
2025 මාර්තු 15 වන දිනට පෙර ඉඩම් මිලදී ගන්නා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් වෙත 10% ක වට්ටමක් ලබා දීමට අප ආයතනය සූදානම්. අදම ඇවිත් මේ මහඟු දීමනාව හිමි කර ගන්න.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.