+++ කටුනායක අධිවේගී පිවිසුම අසල පිහිටි වටිනා ඉඩම විකිණීමට
> ඉඩමේ විශාලත්වය පර්චස් 14.6
> ඉඩමේ කඩකාමර 02 සහ බෝඩිම්කාමර 05 පිහිටා ඇත
> කොළඹ මීගමුව ප්‍රධාන පාරට මුහුණලා
> අධිවේගී පිවිසුමට මීටර 300
> මීගමුව කලපුවට මීටර 150 (ඉඩම පිටුපස)
> සංචාරක ව්‍යාපාරයට ඉතාමත් සුදුසුය
> මෙම ඉඩම විදේශගත වීම හේතුවෙන් විකිණීමට ඇත
> මෙම ප්‍රදේශයේ ඉඩම් ඉතාමත් හිඟ බැවින් ඔබට ඉතාමත් වටිනා ආයෝජන අවස්ථාවකි
> පර්චසයක මිල රු මිලියන 5.3
> මිල සාකච්ඡා කරගත හැක