කතරගම, ලුණුගම් වෙහෙර මහා මාර්ගයට මුහුනලා පිහිටි, නිවාඩු නිකේතනයකට හෝ හෝටලයක් ඉදිකිරීමට අනගා බිම් කොටසක් විකිනීමට.
* කතරගම නගරයට ආසන්න සුන්දර පරිසරය.
* නිවාඩු නිකේතනයකට හෝ හෝටලයක් ඉදිකිරීමට ඉතා සුදුසුය.
* අධිවේගී මාර්ගයට ඉක්මනින් ප්රවේශය.
* කතරගම ලුණුගම්වෙහෙර මහා මාර්ගයට මුහුනලා ඉඩමේ මුහුනත පලල අඩි 87ක්.
* ඉඩමේ පිටුපස රක්ෂිත මායිමට අයත් වේ.
* ජලය, විදුලිය පහසුකම් ඇත.
* නිස්කලංක පරිසරය.
වැඩි විස්තර දැනගනීමට කතා කරන්න.