කඳාන රිලවුල්ලෙන් අගනා බිම් කොටස් විකිණීමට
කඳාන නගරයට විනාඩි පහයි
ජාඇල නගරයට විනාඩි පහයි
රාගම නගරයට විනාඩි දහයයි
කොළඹට විනාඩි විස්සයි
දුම්රියපොළට විනාඩි පහයි
කඳාන නගරයට ලගින් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
වැඩි විස්තර සඳහා අදම අමතන්න.