කල්එලිය - මැදගම්පිටිය ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ඉඩමක් විකිණීමට! 🏢✨🛣️
ව්‍යාපාරික ස්ථානයකට හෝ අනාගත ආයෝජනයකට සුපිරි අවස්ථාවක්! මුද්දරගම කණිෂ්ඨ විද්‍යාලය අසල, ප්‍රධාන මාර්ගයටම මුහුණලා පිහිටි පර්චස් 15 ක මෙම ඉඩම වහාම විකිණීමට ඇත. වේයන්ගොඩ - බාදුරාගොඩ පාරට ඉතාම ආසන්නව පිහිටා ඇති බැවින් මෙහි ව්‍යාපාරික වටිනාකම ඉතා ඉහළයි.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කල්එලිය, මැදගම්පිටිය (විද්‍යාලය අසල)
📏 ප්‍රමාණය ➔ පර්චස් 15
🛣️ විශේෂත්වය ➔ ප්‍රධාන පාරටම මුහුණලා පිහිටා ඇත
💧 පහසුකම් ➔ නළ ජලය, උල්පත් ජලය සහ විදුලිය සහිතයි
📜 නීතිමය ➔ සින්නක්කර නිරවුල් ඔප්පු
🚗 පිහිටීම සහ දුර:
🛣️ වේයන්ගොඩ – බාදුරාගොඩ පාරට ➔ 400 m
🏙️ වේයන්ගොඩ නගරයට ➔ 9 km
💰 මිල: පර්චසය ලක්ෂ 4 /-
🆔 EE-L-DU-10675