කොළඹ නුවර පාරට ආසන්න | පස්යාල – කලල්පිටිය ලක්මල් පෙදෙස 🏡
📏 ඉඩම: පර්චස් 15
💰 මිල: ලක්ෂ 75/=
🔑 විශේෂාංග
✅ නිරවුල් අයිතිය – සින්නක්කර ඔප්පු
✅ අනුමත පිඹුරුපත්
🛣️ ඉඩමටම අඩි 18 පුළුල් මාර්ගය
⛩️ වට තාප්ප සහ ගේට්ටු
💬 මිල ගණන් සාකච්ඡා කළ හැක
📌 Reference Code: 9464