කළගෙඩිහේන නගරයෙන්, කොළඹ- නුවර ප්රධාන මාර්ගයට ඉතා ආසන්නව (මීටර් 800ක් පමණ) හා යෝජිත අධිවේගී පිවිසුමට පහසුවෙන් ප්රවේශ විය හැකි අගනා පර්චස් 14.75 ඉඩම් කොටසක් කඩිනමින් විකිණීමට.
ඉඩම පරික්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැකි අතර ඉල්ලන ඉහලම මිලට වහා විකුණනු ලැබේ!
✅පුළුල් ප්රවේශ මාර්ග සහ කාණු පද්ධති
✅තෙකලා විදුලිය සහ නල ජලය
✅නිරවුල් ඔප්පු, ප්රාදේශීය සභා අනුමත පිඹුරුපත