කලගෙඩිහේන දඩගමුව පාරෙන් සුපිරි ඉඩමක්
මුදල් හදිසියක් මත පර්චස් 22 ක වටිනා බිම් කොටසක් ප්රදේශයේ පවතින අවම මිලට වහාම විකිණීමට ඇත. ඉදිවෙමින් පවතින කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට විනාඩි 5 කින් ළඟාවිය හැකි මෙම ඉඩම, අනාගතයේදී ඉතා ඉහළ වටිනාකමක් ගන්නා ආයෝජනයකි.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කලගෙඩිහේන, දඩගමුව පාර (වේයන්ගොඩ නගරයට විනාඩි 5 යි)
📏 ප්රමාණය ➔ පර්චස් 22
🛣️ පිහිටීම ➔ වේයන්ගොඩ Highway පිවිසුමට විනාඩි 5 යි
📜 ඔප්පු ➔ සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි
💧 පහසුකම් ➔ ජලය සහ විදුලිය පහසුකම් සහිතයි
✨ සුවිශේෂත්වය: සියලුම නාගරික පහසුකම් වලට අතේ දුරින් පවතින, මිල ඉතාමත් සහනදායී බිම් කොටසක් වීම.
💰 මිල: පර්චසය ලක්ෂ 2.20/=
(පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
🆔 Reference: EE-UP-10753