සුන්දර කදු වලල්ලකින් වට වූ කහවත්ත නගරය පේන දුරින් ස්වභාවික ආපදා වලින් තොර උස් බිමක ඉඩමක් හිමි කරගන්න.
**කහවත්ත නගර මධ්‍යයේ නළ ජලය සපයා ඇති එකම ඉඩම් ව්‍යාපෘතිය**
👉 පැල්මඩුල්ල නගරයට විනාඩි 17 යි.
👉 රත්නපුර නගරයට විනාඩි 40 යි.
🏤 කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලයට විනාඩි 4 යි.
🏤 ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසලට විනාඩි 7 යි.
🏤 ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට විනාඩි 17 යි.
🏫 සබරගමුව විශ්ව විද්‍යාලයට පැයයි විනාඩි 7 යි.
🏦 බැංකු සඳහා විනාඩි 7යි.
🏬 සුපිරි වෙළඳසැල් සඳහා විනාඩි 7යි.
⚡️ තෙකලා විදුලිය.
🛣 පුළුල් මං මාවත්.
🧱️ කොන්ක්‍රීට් කාණු පද්ධති.
🏦 බැංකු ණය පහසුකම්.
🏢 ආයතනික ණය පහසුකම්.
💰 පහසු ගෙවීමේ ක්‍රම
සහ
සුපිරිසිදු ඔප්පු සමගින්..
💰 පර්චසය රුපියල් 120,000/- සිට 💰
🈯️ රු.100,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🏦 වෙන් කරගත් දින සිට දින 14ක් ඇතුලත ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවියහැක.
Commercial Realty (Pvt.) Ltd
132, 2nd Floor, High Level Road, Maharagama