SLS-Kaduwela1: Thunadahena, Korathota, Kaduwela, Colombo, Western Province, Sri Lanka.
20.25 Perches
🚩 A rare opportunity to invest in a flood-safe, high-potential property in the fast-developing Kaduwela area.
• 20.25 perches of valuable land for sale on Nirpalawatta Road, Thunadahena, Korathota
• Over 60 ft road frontage facing a 20 ft wide carpeted road, adding strong commercial and development value
• Ideal for commercial or mixed-use projects such as an advertising agency, workshop, office space, or housing development
• Just 100 m to the Kaduwela–Malabe main bus route and 180 m to Thunadahena Junction
• Conveniently located 5 km to Kaduwela & Malabe towns and 4 km to the Kothalawala Highway Interchange
• Situated in a recognized flood-safe zone, not affected by floods or natural disasters, ensuring long-term security for investment
🔴 Price: Rs. 27 Million (Negotiable)
🚩 කඩුවෙල - තුන්අඳහේනෙන් අගනා ඉඩමක් විකිණීමට
• කොරතොට, නිර්පලාවත්ත පාරේ පර්චස් 20.25 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
• ව්‍යාපාරික වටිනාකමක් එක් කරමින් අඩි 20 ක් පළල කාපට් මාර්ගයකට මුහුණලා අඩි 60 කට වැඩි මුහුණත
• වෙළඳ ප්‍රචාරණ ආයතනයක්, වැඩබිමක්, හෝ නිවාස ව්‍යාපෘතියක් වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ය.
• කඩුවෙල-මාලබේ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100 ක් සහ තුනඩහේන හන්දියට මීටර් 180 ක් දුරින්
• කඩුවෙල සහ මාලබේ නගරවලට කිලෝමීටර 5 ක් සහ කොතලාවල අධිවේගී මාර්ග හුවමාරුවට කිලෝමීටර 4 ක් දුරින්
• මෑත කාලීනව ඇති වු මහා ගංවතුර තත්වයෙන්ද කිසිදු පීඩාවක් ඇති නොවනු ස්භාවික විපත්වලින් බැහැර කලාපයක පිහිටා ඇත.
🔴 මිල: රු. ලක්ෂ 270 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கடுவெல - துனடஹேனவில் விற்பனைக்கு நிலம்
• கொரத்தொட்ட, நிர்பலவத்த சாலையில் 20.25 பேர்ச்சஸ் மதிப்புமிக்க நிலம் விற்பனைக்கு உள்ளது
• 20 அடி அகலமான கார்பெட் சாலையை எதிர்கொள்ளும் 50 அடிக்கும் மேற்பட்ட சாலை முகப்பு, வலுவான வணிக மற்றும் மேம்பாட்டு மதிப்பைச் சேர்க்கிறது
• விளம்பர நிறுவனம், பட்டறை, அலுவலக இடம் அல்லது வீட்டுவசதி மேம்பாடு போன்ற வணிக அல்லது கலப்பு பயன்பாட்டு திட்டங்களுக்கு ஏற்றது
• கடுவெல-மாலபே பிரதான பேருந்து வழித்தடத்திற்கு 100 மீ மற்றும் துனடஹேன சந்திக்கு 180 மீ தொலைவில் உள்ளது
• கடுவெல மற்றும் மாலபே நகரங்களுக்கு 5 கி.மீ தொலைவிலும், கொத்தலாவல நெடுஞ்சாலை சந்திப்புக்கு 4 கி.மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது
• வெள்ளம் அல்லது இயற்கை பேரழிவுகளால் பாதிக்கப்படாமல், முதலீட்டிற்கான நீண்டகால பாதுகாப்பை உறுதி செய்யும் அங்கீகரிக்கப்பட்ட வெள்ளப் பாதுகாப்பு மண்டலத்தில் அமைந்துள்ளது
🔴 விலை: ரூ. 27,000,000 (பேசித்தீர்மானிக்கலாம்)
_______________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half Completed Modern House for Sale in Kaduwela
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,900,000දින 59
Land for sale in Madiwela
13.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 30,300,000 සම්පුර්ණ මිලදින 55
Land for Sale in Kottawa
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,350,000 පර්ච් එකකටදින 28
Land for Sale in Kosgama
167.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 110,000 පර්ච් එකකටදින 55
