රු 1,300,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
🏠 කඩුවෙලෙන් ඉඩමක් විකිණීමට ඇත 🏠
===============================
📍ස්ථානය - කඩුවෙල, විහාර මාවත
📍ඉඩම් වර්ගය - නේවාසික
📍ඉඩම් ප්‍රමාණය - පර්චස් 14
📍මිල - පර්චසයක් රු. 1,300,000/= (සාකච්ඡා කර ගත හැක)
🔸වැඩි විස්තර🔸
📍ඉතා වටිනා නේවාසික ඉඩමක්
📍අධිවේගේ පිවිසුමට මීටර් 600යි
📍මාලඹේ නගරයට විනාඩි 5යි
📍නෙවිල් ප්‍රනාන්දු. ශික්ෂණ රෝහලට හොරයිසන් කැම්පස් එකට cienc
කැම්පස් එකට විනාඩි 5යි
📍SLIIT විශ්වවිද්‍යාලයට විනාඩි පහ ක දුර
📍නිරවුල් ඔප්පු
📍කන්ද උඩ උස් බිමක
📍රජයේ පාසල්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🏠 Land for sale in Kaduwela 🏠
==================================
📍Location - Kaduwela, Vihara Mawatha
📍Land type - Residential
📍Land size - 14 perches
📍Price - Rs. 1,300,000/= per perches (negotiable)
🔸More details🔸
📍Very valuable residential land
📍600 meters from the highway entrance
📍5 minutes to Malabe town
📍Neville Fernando. Teaching hospital Horizon campus cienc
5 minutes to the campus
📍Five minutes to SLIIT University
📍Clear deeds
📞 Call for more details