🏡✨ කඩවත නගරයට සමීපව – පදිංචියටත් අනාගත ආයෝජනයකටත් වටිනා ඉඩමක්! ✨
📍 පියතිස්ස මාවත | ධර්මදර්ශී පාසල ආසන්නයේ
කඩවත ප්රදේශයේ වේගයෙන් වටිනාකම ඉහළ යන ස්ථානයක, නිස්කලංක වටපිටාවක් සමඟින් පිහිටි පර්චස් 10ක හතරැස් තැනිතලා ඉඩමක්.
🚗 ගනේමුල්ල පාරෙන් හා රාගම පාරෙන් පහසු පිවිසුම්
🛣️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය
🚌 222/1 කඩවත–රාගම ප්රධාන බස් මාර්ගයට ඉතා ආසන්නයි
📍 බස් පාරට – 100m
📍 ගනේමුල්ල පාරට – 800m
📍 රාගම පාරට – 1.5km
📍 කඩවත නගරයට – 2.5km
📍 රාගම නගරයට – 3.5km
💎 නිවසක් ඉදිකිරීමට සුදුසුයි | අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.