🏡 🚀 කඩවත Highway පිවිසුම පෙනෙන දුරින් වටිනා ඉඩමක් විකිණීමට! 🚀 🏡
📍කඩවත -📍ගනේමුල්ල -📍ගම්පහ අතරින්!
🔥 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා කිරිල්ලවල, කොකිස්කඩේ හන්දියට ඇවිදින දුරින් පිහිටි අගනා බිම් කොටසක්. 🔥
💰 පර්චසය රූ. ලක්ෂ 7.5 සිට
ඉඩමේ ප්රමාණය - පර්චස් 16.5ක්
කඩවත අධිවේගී මාර්ගයට අතේ දුරින්
බස් පාරට (කොළඹ - මහනුවර ප්රධාන මාර්ගය) - 900m
📍කඩවත - 7km 📍ගනේමුල්ල - 5km 📍ගම්පහ - 8km
නිරවුල් ඔප්පු
නළ ජල පහසුකම්
විදුලිය
පහසු ප්රවේශ මාර්ග
නිස්කලංක වටපිටාව
සියලු නාගරික පහසුකම් අතේ දුරින්
ශීඝ්රයෙන් සංවර්ධනය වන කඩවත නගර සීමාවේ
🤝 දේපළ පරීක්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. 🤝
ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්! අදම අමතන්න. 📞