නගරයට සහ අධිවේගී මාර්ගයට ඉතාමත් ආසන්නව පිහිටාදී අනර්ඝ්ඝ මට්ටමේ ඉඩමක්.
තැනිතලා බිමක් සහිත ඉඩමකි.
විදුලිය සැපයුම සහ ජල සැපයුම මේ වන විට මෙම ඉඩමට සම්පූර්ණ කර තිබේ.
තාප්ප ගේට්ටු දමා මෙම ඉඩමේ සම්පූර්ණයෙන්ම වෙන්කොට තිබේ.
කිසිදු ජලගැල්මකට හසු නොවන ප්රදේශයක මෙම ඉඩම පිහිටා තිබේ.
කොළඹ නුවර ප්රධාන පාරට ඉඩමේ සිට ඇවිදගෙන එන දුරකින් මෙම ඉඩම පිහිටා තිබීම විශේෂත්වයකි.
ඉතාමත් වැදගත් නේවාසික වටපිටාවකින් යුත් ප්රදේශයක මෙම ඉඩම පිහිටා තිබේ.
A prime piece of land located very close to the city and the expressway.
A flat land.
Electricity and water supply have been completed for this land.
The land is completely fenced and fenced.
This land is located in an area that is not subject to any flooding.
The special feature of this land is that it is located within walking distance of the Colombo-Kandy main road.
This land is located in a very important residential area.
More information call us derana properties company