කඩවත නගරයට විනාඩි දහයයි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි දහයයි
වැලිවේරිය නගරයට විනාඩි දහයයි
කොළඹ නුවර ප්රධාන මාර්ගයට 1km දුරින් කිරිල්ලවල ඉස්කෝලෙ හන්දිය පියරතන මාවතෙන් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබාගත හැකිය.
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% සිට
වැඩි විස්තර සඳහා අදම අමතන්න