කඩවත නගරයට පහසුවෙන් ළගා වීමට හැකි 210 කඩවත දෙල්ගොඩ බස් මාර්ගයට යාබඳව ,වෑබඩ මහමෙව්නා අසපුවට නුදුරින් නේවාසික බිම් කොටස් විකිණීමට ඇත .
✳️ඉඩමම ලක්ෂ 58 සිට ✳️
🔻කාපට් කළ මාර්ග ,තෙකලා විදුලිය,නළ ජලය,කානු පද්ධති වලින් සමන්විතයි.
🔻නිරවුල් ඔප්පු හා ප්රාදේශීය සභා අනුමැතිය
🔰එකවර ගෙවීමේදී වට්ටමක්
🔰පොළී රහිතව ගෙවන්න මාස 24ක්
🔰බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න -