කඩවත නගරයට 1km
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5යි
ගනේමුල්ල නගරයට විනාඩි 10යි
කඩවත ගනේ මුල්ල පාරෙන් මංගල මාවතෙන් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.