කඩවත – වැලිපිල්ලැවෙන් සුපිරි ඉඩමක් විකිණීමට! ✨🌿
📍 ස්ථානය
කඩවත – වැලිපිල්ලැව (දේවාල පාර)
📏 ඉඩමේ විස්තර
• පර්චස් 9
• මිල ලක්ෂ 42ක් පමණයි.
• සින්නක්කර ඔප්පු – 100% නිරවුල්
🚗 ප්රවේශය
• වැලිපිල්ලැව හන්දියට 1km
• කඩවත – ගනේමුල්ල පාරට 1km
• කඩවත නගරයට විනාඩි 10යි
🌿 විශේෂතා
• අඩි 12 පාර
• නිස්කලංක පරිසරය
• සන්සුන් ජීවිතයක් සදහා සුදුසුයි
🏠 භාවිතය
• පදින්චියට සුදුසුයි
• ආයෝජනයකට වටිනා අවස්ථාවක්
📌 Ref No: EE CA 12431