කඩවත, වෑබඩින් පර්චසයක් ලක්ශ 6/=යි.
🏡 නුවර පාරට 3km
📍 ස්ථානය: කඩවත - වෑබඩ
🛣️ ප්රවේශය: පුළුල් කාපට් පාරට මුහුණලා (Carpet Road Frontage)
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 22.5
💰 මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 6/- යි.
✅ විශේෂ පහසුකම්:
පිරිසිදු ඔප්පු (Clear Deeds) 📄
නිරවුල් අයිතිය 🤝
ජලය සහ විදුලිය සහිතයි 💧⚡
සියලුම නාගරික පහසුකම් වලට සමීපව 🏥🏫
🔖 Job No: EE - RU - L - 8851