කඩවත පිටත වටරවුම් මාර්ගය අසලට මීටර් 800යි.
කඩවත s.t.f campe එක පාරෙන් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය සහිත එක් බිම්කොටස් පමණයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමති විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක