HOT DEAL! කඩවත නගරයෙන් වටිනාකම ශීඝ්රයෙන් ඉහළ යන වාණිජ බිම් කොටසක්! කඩවත නව මංගල මාවතට මුහුනලා වටිනා ඉඩම ඉකමනින් විකිණිම.කාපට් පාර.
කඩවත නගරයේ වටිනාකම දිනෙන් දින ඉහළ යන highway ලගම පර්චස් 21ක මෙම ඉඩම අදම ඔබේ කරගන්න. 7/14/21 කොටස් ලෙස විකිණිමට
✨ ඇයි ඔබ මෙය තෝරාගත යුත්තේ?
✅ කඩවත නගරයේ ප්රධාන ව්යාපාරික කලාපයක පිහිටීම.
✅ 4G ආවරණය, නළ ජලය, විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම්.
✅ පර්චසය ලක්ෂ 14/=ක් වැනි ඉතා තරඟකාරී මිලක්.
✅ නිරවුල් ලියකියවිලි සහ විශ්වාසනීය ගනුදෙනුවක්.
📍 Location: කඩවත නගරය (නව මංගල මාවත)
🏢 Easy Ever - විනිවිදභාවයෙන් යුතු විශ්වාසනීය දේපළ ගනුදෙනුවක්!
🆔 Job No: EE-L-CA 11658