HOT DEAL! කඩවත නගරයෙන් වටිනාකම ශීඝ්රයෙන් ඉහළ යන වාණිජ බිම් කොටසක්!
කඩවත නගරයේ වටිනාකම දිනෙන් දින ඉහළ යන මංසන්ධියකින් පර්චස් 9.5 ක මෙම ඉඩම ඔබේ අනාගතයට අදම වෙන් කරගන්න. අධිවේගී පිවිසුම අසල බැවින් මෙය Land Banking සඳහා කදිම ආයෝජනයකි.
✨ ඇයි ඔබ මෙය තෝරාගත යුත්තේ?
✅ කඩවත නගරයේ ප්රධාන ව්යාපාරික කලාපයක පිහිටීම.
✅ 4G ආවරණය, නළ ජලය, විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම්.
✅ පර්චසය ලක්ෂ 14.5 ක් වැනි ඉතා තරඟකාරී මිලක්.
✅ නිරවුල් ලියකියවිලි සහ විශ්වාසනීය ගනුදෙනුවක්.
📍 Location: කඩවත නගරය (මංගල මාවත)
🏢 Easy Ever - විනිවිදභාවයෙන් යුතු විශ්වාසනීය දේපළ ගනුදෙනුවක්!
🆔 Job No: EE-L-CA 10983