🔴 පර්චස් 72 ක් විකිණීමට තිබේ.
🔴 ජල ගැලිම් නොවන සහ කොටු නොවන ප්රදේශයකි.
🔴 කොළඹ නුවර පාර 14 හන්දිය අසල
🔴 කොළඹ - නුවර පාරට 700m
🔴 කඩවත අධිවේගී පිවිසුමට 5km
🔴 කඩවත, ගම්පහ, කිරිල්ලවල සහ ගනේමුල්ල නගර වලට මැදිව.
🔴 දිවයිනේ ප්‍රසිද්ද පාසල්, ආපනශාලා, සුපිරි වෙළඳ සංකීර්ණ, බැංකු, ඇතුළු ඔබගේ සියළුම අවශ්‍යතාවන් මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සපුරා ගැනීමට හැකි, හොඳම තැනක පිහිටි ඉඩම් කොටස් දැන් වෙන් වෙන් කරවා ගත හැක.
🔴 පුළුල් ප්‍රවේශ මාර්ග
🔴 නල ජලය හා ලිං ජලය
🔴 නිරවුල් සින්නක්කර ඔප්පු, බැංකු ණය ලබා ගැනිමේ හැකියාව
🔴 පර්චස් 1ක් 600,000/= ( සාකච්ඡා කළ හැක )
Location - https://maps.app.goo.gl/Nof71XUkzPWtnP1S6