කැන්දලියද්දපාලුව හිග්ගහවත්ත පිහිටි පර්චස් 12ක ඉඩමක් විකිනිමට
> ගණේමුල්ල පාරේ පොල්හේන හන්දියෙන් කාපට් පාරට හැරී 1 1/2km පමණ ගොස් මීටර් 10ක් නුදුරින් ඉඩම පිහිටා ඇත
> ජල විදුලිය සහිතයි
> නිරවුල් ඔප්පු
> 979 බස් මාර්ගයට 100m
> බටුවත්ත නගරයට 1 1/2km
> තේවත්ත පල්ලියට 2km
> ගණේමුල්ල නගරයට 3km
+++පර්චසයක මිල 410000/= ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
+++වැඩි විස්තර සදහා අමතන්න