📌️ කඩවත වෑබඩ පාරෙන්
📌️ කොළඹ නුවර ප්රධාන පාරට ( ඉදිගහමුල හන්දියට ) 2.5 KM
📌️ කඩවත නගරයට / අධිවේගී පිවිසුමට 3.5 KM
📌️ කඩවත 210 බස් පාරට මීටර් 700
📌️ පර්චස් 6 - 9.2 බිම් කොටස්
📌️ හඳුන්වා දෙන මිල බිම් කොටසම ලක්ෂ 41 සිට
පමා නොවන්න. අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
[8/25, 1:10 PM] sanka chandimal: ඔබ විසින් තේරූ ඉහත ඉඩමේ *ලොට් අංක 06*
ප්රමාණය : 6.25 p පර්චසයක් : 690,000/= වටිනාකම : 4,312,500/=
එකවර ගෙවීමේදී 7% වට්ටමක් ....
වට්ටම : 301,875/=
වට්ටම් සහිත වටිනාකම : 4,010,625/=
මාස 24 කින් පොලී රහිතව ගෙවීමේ ක්රමය යටතේ .....
අවම මූලික ගෙවීම : 1,078,125/=
මාසිකව : 134,766/=
( කිසිදු පොලියක් අය නොවේ , ඉඩමේ වටිනාකම පමණයි )
නොඑසේ නම් ආයතනික ණය පහසුකම් හෝ බැංකු ණය පහසුකම් සලසා දිය හැක .