කඩවත , ගම්පහ ,රාගම සහ කිරිබත්ගොඩ නගර වලට ඉතාමත් පහසුවෙන් ලඟා විය හැකි නුවර පාරට ලඟ පර්චස් 13.5ක හිස් ඉඩමක් ඉක්මනින් විකිනීමට ඇත.
විනාඩි 8ක් ඇතුලත නුවර පාරටද, විනාඩි 5ක් ඇතුලත ගනේමුල්ල නගර වලටද, විනාඩි 10ක් කඩවත අධිවේගි මාර්ග පිවිසුමටද ලඟාවිය හැක.
කිරිල්ලවල ජාතික පාසලට කිලෝ මීටර් 3යි.
පර්චසය රු.330,000/=
දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ
* නළජලය, විදුලිය, කොන්ක්රීට් මාර්ග, තාර යෙදූ පුළුල් මාර්ග සහිතව ජාතික පාසල් , ජාතික රෝහල, සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතලගින් ඇති
https://maps.app.goo.gl/SKjdYxhyvNwmvEh16
**********************************************
A vacant plot of 13.5 perches is available for immediate sale on Kandy Road, which is very convenient to Kadawata, Gampaha, Ragama and Kiribathgoda.
Can be reached within 8 minutes to Kandy road, 5 minutes to Ganemulla town and 10 minutes to Kadawata expressway entrance.
3 km to Kirillawala National School.
Per Perch Rs.330,000/=
Property inspection and price negotiable
With running water, electricity, concrete roads, wide tarred roads, national schools, national hospital, supermarkets and all urban amenities within reach.
https://maps.app.goo.gl/SKjdYxhyvNwmvEh16