සියලුම විස්තර කියවා අමතන්න.
💊 ප්රාදේශීය සභා අනුමැතිය ඇති.
💊 බැංකු ණය ලබාගත හැකි.
💊 නිරවුල් පිරිසිදු ඔප්පු ඇති
🔋ප්රදේශය : කඩවත වෑබඩ
💊 කොළඹ - නුවර පාරට 1Km
💊 අඩි 12 හා 10 පාර.
💊 ආරක්ෂිත වටපිටාව.
💊 කඩවත නගරයට 3Km
💊 අධිවේගී පිවිසුමට 2Km
💊 සියලුම නාගරික පහසුකම් ඇති.
💊 රජයේ නළ ජලය හා විදුලිය.
💊 පර්චස් 12.5ක ඉඩම.
💊 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැති.
💊 මිලදී ගැනීමේදී ඉඩම සුද්ද පවිත්ර කරදෙනු ලැබේ
⭕ මුලු ඉඩමම ලක්ෂ 50ට දෙනු ලැබේ.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස විකිණීමේ ප්රමුඛයෝ
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.