කඩවතින් කරලියට එන PRIME අපේ නවතම ඉඩම් ව්‍යාපෘතිය
📌️ කඩවත වෑබඩ පාරෙන්
📌️ කොළඹ නුවර ප්‍රධාන පාරට ( ඉදිගහමුල හන්දියට ) 2.5 KM
📌️ කඩවත නගරයට / අධිවේගී පිවිසුමට 3.5 KM
📌️ කඩවත 210 බස් පාරට මීටර් 700
📌️ පර්චස් 6 - 9.2 බිම් කොටස්
📌️ හඳුන්වා දෙන මිල බිම් කොටසම ලක්ෂ 41 සිට
පමා නොවන්න. අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
ගෙවීමේ ක්‍රම
🔷 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබා දිය හැක .
🔷 මාස 24 පොලී රහිත ගෙවීමේ ක්‍රමය
ඉඩමේ වටිනාකමින් අවම 25% මූලික මුදලක් ගෙවා ඉතිරිය සමාන ලෙස පොලී රහිතව ගෙවීමට පහසුකම් සලසා දිය හැක .
🔷 ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමය
ඉඩමේ වටිනාකමින් අවම 30%ක් මූලික මුදල ලෙස ගෙවා ඉතිරිය පොලී සහිතව වසර 5ක් දක්වා ගෙවීමට පහසුකම් සලසා දිය හැක
🔷 බැංකු ණය පහසුකම්
ඉඩමේ වටිනාකමින් 40% ක් මූලික මුදල ලෙස ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් අප විසින් සලසා දිය හැක .
දැන්ම අමතන්න