Best Land for Sale in Kadawatha
කඩවත ටවුමට විනාඩි 5න්
කඩවත අධිවේගී පිවිසුමට මී. 500යි
නුවර ප්රධාන බස් පාරට මී. 300යි
පර්චස් 6 සුපිරි ඉඩමක්
පර්චසය රු. ලක්ෂ 17යි
(ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්චා කල හැක)
අනුමත සැලසුම්
සින්නක්කර ඔප්පු
බැංකු ණය පහසුකම්
නල ජලය, විදුලිය, පුළුල් පාරවල්, පිරිසිදු ඔප්පු.
පොලියක් නැතුව ටික ටික ගෙවන්න පේමන්ට් ප්ලැන් එකක් කතා කරගන්නත් පුළුවන්.
Call/ WhatsApp - නිශාදි වීරසිංහ