ජා ඇල බන්ඩිගොඩ පිහිටි හතරැස් ඉඩම විකිණීමට ඇත
> ඉඩමේ ප්රමාණය පර්චස් 10
> පදිංචියට ඉතාම සුදුසුයි
> ජලය විදුලිය පහසුකම් සහිතයි
> පර්චසයක විකුණුම් මිල ලක්ෂ 3.20 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න