📍 ජා-ඇල, වැලිගම්පිටියෙන් අනර්ඝ පර්චස් 9.2ක ඉඩමක් විකිණීමට ඇත
වැලිගම්පිටිය, බටගම, ඇවරියවත්ත පාරේ පිහිටි පදිංචියට ඉතා සුදුසු නිස්කලංක බිම් කොටසකි.
ස්ථානය: බටගම, ඇවරියවත්ත පාරේ ආරම්භයේම පිහිටා ඇත
✅ ජා-ඇල නගරයට සහ අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ඉක්මනින් ළඟා විය හැක.
✅️ කපුවත්ත දුම්රිය ස්ථානයට කිලෝමීටර 1යි.
✅️ කොළඹ - මීගමුව ප්රධාන පාරට කිලෝමීටර 1යි.
✅ ගුරුගේ පාර්ක් වෙත පයින් යා හැකි දුර (400m)
✅ නිරවුල් ඔප්පු.
✅ තාප්ප බැඳ වෙන්කර ඇත.
✅ හරි හතරැස් ඉඩමක් (නිවසක් සැලසුම් කිරීමට ඉතා පහසුයි).
✅ජා-ඇල - ගණේමුල්ල (266) බස් පාරට මුහුණලා.
✅️ජා-ඇල නගරයට, බැංකු සහ සුපිරි වෙළඳසැල් වලට විනාඩි කිහිපයකින් ළඟා විය හැක.
✅️වෙළඳසැල්, බේකරි, සිල්ලර කඩ සහ ඔසුසල් වෙත පයින් යන දුරින් පිහිටා ඇත.
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 12.5 කි
📍 Excellent 9.2 Perch Land for Sale in Weligampitiya, Ja-Ela
A quiet and highly residential plot of land located on Aweriyawatta Road, Batagama, Weligampitiya, perfectly suited for building a home.
Location: Batagama, situated right at the beginning of Aweriyawatta Road.
✅ Quick access to Ja-Ela town and the Highway Entrance.
✅ Only 1 km to Kapuwatta Railway Station.
✅ Only 1 km to the Colombo-Negombo Main Road.
✅ Walking distance to Guruge Park (400m).
✅ Clear deeds/titles.
✅ Fully demarcated with boundary walls.
✅ Perfectly square-shaped plot (very easy to design a house layout).
✅ Facing the Ja-Ela – Ganemulla (266) bus route.
✅ Reach banks, supermarkets, and Ja-Ela town within minutes.
✅ Walking distance to retail shops, bakeries, grocery stores, and pharmacies.
💰 Price: Rs. 1.25 Million (12.5 Lakhs) per perch
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale Ja Ela - Weligampitiya
15.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 14,000,000 සම්පුර්ණ මිලදින 39
Land for Sale Ja - Ela Weligampitiya Hettigama
30.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,075,000 පර්ච් එකකටදින 3
Complete House Sale Ja Ela- Waligampitiya
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 12,000,000දින 14
Two Story House for Sale in Weligampitiya - Ja-ela
කාමර: 4, නානකාමර: 4ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 29,000,000දින 36