Land for Sale in Ja-Ela near Batagama/Galkanuwa Junction - 16.5 Perches
Valuable 16.5 perch land for sale in a peaceful residential area near Siddartha Primary School, Galkanuwa Junction, Ja-Ela.
The land has good road access and is suitable for building a house or as an investment. Located in a convenient area with nearby school, transport access, houses, and daily facilities.
Land Size: 16.5 Perches
Location: Galkanuwa Junction, Ja-Ela
Landmark: Near Siddartha Primary School
Price: Rs. 650,000 per perch
Total Price: Rs. 107.25 Lakhs
Suitable For: Residential / Investment
Call for more details or inspection.
ජා-ඇල ගල්කනුව හන්දියෙන් පර්චස් 16.5 ඉඩමක් විකිණීමට
ජා-ඇල ගල්කනුව හන්දිය, සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය අසල පිහිටි වටිනා පර්චස් 16.5ක ඉඩමක් විකිණීමට ඇත.
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ප්‍රදේශයක පිහිටි නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. හොඳ මාර්ග පහසුකම් සහ අවට නිවාස සහිත ප්රදේශයකි.
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 16.5ස්ථානය: ගල්කනුව හන්දිය, ජා-ඇලලකුණ: සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය
මිල: පර්චස් එකක් රු. 650,000
මුළු මිල: ලක්ෂ 107.25 — සාකච්ඡා කළ හැක
වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා අමතන්න.