ජාඇල නගරය ආසන්නව, ජාඇල අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව පිහිටි පර්චස් 32 ක ඉඩමකි. හොඳින් වැඩුණු පොල් ගස් ඇත. සින්නක්කර ඔප්පු සහිතය. වාසයට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි. මිල සාකච්ඡා කළ හැක. උනන්දුවක් ඇති අය අමතන්න.