🏞️ ඉංගිරිය ප්‍රදේශයේ සම්පූර්ණ perches 11.6 ක නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමක් සමග අඩක් නිමකල නිවසක් විකිණීමට ... 🍃
⭐ බස්නාහිර පළාත
⭐ කළුතර දිස්ත්‍රික්කය
🌃ළඟම නගර ඉංගිරිය/හොරණ නගරයි.
🔳 ජල 🚰 හා විදුලි💡 පහසුකම් සහිතයි.
🏡️ ඉඩමේ සිට
▪️ රත්නපුර සිට පානදුර ප්‍රධාන මාර්ගයට දුර 10m ක් ද,
▪️ හොරණ නගරයට 🏙️ දුර 12Km ක් ද,
▪️ රුවන්පුර අධිවේගී මාර්ගයට 🛣️ දුර 500m ක් පමණ ද, ( ඉදිකිරීමට නියමිත )
▪️ ඉංගිරිය රෝහල ඉතාමත් ආසන්නව ද,
▪️ ඉංගිරිය ග්‍රෑන්ඩ් ලැවිල්ලා අවන්හල ආසන්නව ද ,
▪️පාසල් , සුපිරි වෙළෙඳසැල් 🏬 ආදී අත්‍යාවශ්‍ය සේවා ස්ථාන ආසන්නව පිහිටා ඇත .
📌️ Suitable for rent a car service or vehicle repair shop
📌️ වාසස්ථානය සදහා වඩාත් සුදුසු ය.
📌️ හොරණ නගරය , කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කය අසල ඉඩම් හුවමාරු කර
ගත හැක .
⭕ සින්නක්කර ඔප්පු සහිතයි . (Survey Plan approved)
📐 පර්චස් 11.6 කි.
(මිල ගණන් සාකච්ඡා කළ හැක. )
☎️ අමතන්න